Markspen Group

Machine Operator (පුහුණු / නුපුහුණු)

රැකියා ඇබෑර්තු – දැන්ම අප සමඟ එක්වන්න! Machine Operator (පුහුණු / නුපුහුණු) Markspen Group සමඟ ඔබේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න. ලේබල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධානත ම ආයතනයක් වන මාර්ක්ස්පෙන් ලේබල්ස් අප ආයතනය සඳහා පුහුණු / නුපුහුණු Machine Operator වරුන් අවශ්‍ය කර ඇත. නිෂ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද (ඇතිනම් වඩාත් සුදුසුයි) යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම හා මූලික නඩත්තු දැනුම […]