රැකියා ඇබෑර්තු – දැන්ම අප සමඟ එක්වන්න!
Machine Operator (පුහුණු / නුපුහුණු)
Markspen Group සමඟ ඔබේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න. ලේබල් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රධානත ම ආයතනයක් වන මාර්ක්ස්පෙන් ලේබල්ස් අප ආයතනය සඳහා පුහුණු / නුපුහුණු Machine Operator වරුන් අවශ්ය කර ඇත.
අදම අප වෙත අයදුම් කරන්න!