Markspen Mathugama Branch Grand Opening

මාක්ස්පෙන් සමූහයේ මතුගම ශාඛාව 2024 පෙබරවාරි 22 දින උත්සවාකාරයෙන් ආරම්භ විය. ඒ සඳහා සහභාගි වූ සියලු දෙනාටත් මෙම උත්සවය සාර්ථකව සිදුකර ගැනීමට වචනයකින් පවා දිරිය දුන් සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.